Share and Win

if you can share and get the highest number of likes within 7 days for our posts which are publishing in DZONE Facebook Page, You Can win LKR 1000 worth gift voucher or Mobile Reload ! Like DZONE Facebook Page and Win !

DZONE Fackbook Page එකේ පලවන පෝස්ට් ශේයා කර, එයට වැඩිම ලයික් හිමීවේ නම් ඔබට LKR 1000 ක වව්චරයක් හෝ දුරකථන රීලෝඩ් දිනා ගත හැක. මෙම තරඟය වලංගුවන්නේ පොස්ට් එක දමා දවස් 7 පමණි.

Conditions

  1. Make sure to share the original post published in DZONE Fackbook page.
  2. We are not considering the shares and likes of Re-shares as we can’t count the numbers correctly.
  3. You need to get at least 200 likes for the shared post to qualify.
  4. Make sure to change the privacy settings to “public” when sharing the post.

කොන්දේසි

  1. ඔබ ශේයා කල යුත්තේ DZONE Fackbook page එකේ පලවන මුල් පෝස්ට් එක වන අතර වෙනත් කෙනෙකු ශේයා කල පොස්ට් එකක් නැවත ශේයා කිරිම සහ එයට ලැබෙන ලයික් සකලා බලනු නොලැබේ. මක් නිසාද එය දාමයක් ලෙස විහිදී යන බැවින් ලයික් ගනන් කිරීමේ ගැටළුවක් ඇතිවෙයි.
  2. තරඟයට සුදුසුකම් ලැබීමට ඔබ ශේයා කරන පොස්ට් එකට අවම වශයෙන් ලයික් 200ක් වත් ලැබී තිබිය යුතුය.
  3. ඔබ ශේයා කරන පෝස්ට් එක “පබිලික්” ලෙස ප්‍රයිවසි සෙටින්ස් තිබිය යුතුය.

Updated: 08/05/2018